30 C
Colombo
Tuesday, October 7, 2025

අයිස් නිෂ්පාදනයට ගෙනා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් ගැන රේගුවේ වාර්තාව මේ සතිය තුළ

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් සිදු කල පරික්ෂණ වාර්තාව මේ සතිය තුළ ලබා දෙන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, පරික්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles