28 C
Colombo
Tuesday, October 7, 2025

නින්දේදී පැයකට තිස් පස් වතාව බැගින් හුස්ම හිරවෙනවලු ?

පසුගිය අරගල සමයේ ගිනි ගැනීමට ලක් වූ ඔහුට නීත්‍යනුකූලය අයත් නොවන ගොඩනැගිල්ලක් වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂට තිබෙන අති බිහිසුණු රෝගී තත්ත්වයක් පිළිබදව, ඔහුගේ නීතීඥයන් අද අධිකරණය හමුවේ හෙළිකර තිබේ. 

ඔහුගේ නීතීඥයන් විසින් පවසා ඇති ආකාරයට, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නින්දේ ගත කරන සෑම පැයකටම තිස් පස් වතාවක් හුස්ම හිරවීමට ලක් වෙයි. 

කෙසේ වෙතත්, නීතීඥයන් අනාවරණය කරන ලද මෙම බිහිසුණු රෝගී තත්ත්වය, අල්ලස් කොමිසමේ නිළධාරීන් එතරම් බරපතලෙට ගෙන නැති අතර, ඒ මත පදනම්ව ඔහුට ඇප ලබා දීමට සිය විරෝධය පළකර තිබේ. 

ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 19 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles