29 C
Colombo
Tuesday, October 7, 2025

එක්දින සේවාව යටතේ පැය 4 ක් තුළ ගමන් බලපත්‍රය ඔබේ අතට

ඊ තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක රැසකින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද නියමිතයි.

එක්දින සේවාව යටතේ නිවැරදි ලෙස අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය හතරක් තුළ දී ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ හැකියාව මේ වන විට පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක මහේෂ් කරුණාදාස මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාසික ආදායම ද මේ වන විට ඉහළගොස් ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles