30 C
Colombo
Tuesday, October 7, 2025

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

2025 ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද (13) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අබුඩාබි හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles