29 C
Colombo
Tuesday, October 7, 2025

ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම ජනතා අයිතියට

නවීකරණයට ලක් කෙරෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ සංවර්ධන කටයුතු සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නිමකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි

ඒ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව එක්වෙමිනි

1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වනුයේ අවුරුදු 60කට පසු වීම විශේෂත්වයකි

අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles