30 C
Colombo
Tuesday, October 7, 2025

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හොංකොං කණ්ඩායම සමග අද (15) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය රාත්‍රී 8.00 ට ආරම්භවීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles