31 C
Colombo
Wednesday, October 8, 2025

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව ඇති නඩුවකට අදාළව ඔවුන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles