29 C
Colombo
Tuesday, October 7, 2025

විදුලි සේවකයින් අදත් ලෙඩ නිවාඩු වාර්තා කරයි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අදත් ක්‍රියාත්මක වනවා.

විදුලි සේවකයින් ඊයේ (18) දිනයේද ලෙඩ නිවාඩු වාර්තා කළ අතර, පසුව ඔවුන් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක්ද පවත්වා තිබුණා.

කෙසේ නමුත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles