29 C
Colombo
Tuesday, October 7, 2025

සිය පියාගේ අභාවය සැලවීමත් සමඟ දුනිත් වෙල්ලාලගේ දිවයිනට

සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19)උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිට වී ගියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles