ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහුට මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවශ්‍ය ‘විරෝධතා නොමැති බව සදහන් සහතිකය’ (NOC) ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18 ක මුදලකට මෙවර IPL තරගාවලිය වෙනුවෙන් මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනුයි.

