25 C
Colombo
Friday, June 5, 2026

සූර්වෙලා වාහන පැදෙව්වොත් වැඩ වරදී

අලුත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස පොලිසිය
ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර අතර පසුගිය 04 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරු 46කින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ ගිනිකෙළි අනතුරු ඇතුළු හදිසි අනතුරු 500කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබෙන බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles