ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක මෙවර IPL තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්කරගන්නා බව එම කන්ඩායම නිවේදනය කර තිබෙනවා.
ඒ එම කණ්ඩායමේ ආබාධයකට ලක්වූ බ්‍රයිඩ්න් කාර්ස් වෙනුවට බවයි සඳහන්.