25 C
Colombo
Friday, June 5, 2026

ඔබේ ආයෝජන ලංකාවට අරගෙන එන්න..! – ඇපල්, ගූගල්, කොකාකෝලා, බෝයිංඇතුළු ඇමරිකානු සමාගම් රැසකට හනීෆ් යූසුෆ් ආරාධනා කරයි.

SpaceX, Apple, Coca-Cola, Mastercard, Visa, Boeing, Chevron, Corteva, Meta, Google, and Airbnb වැනි ප්‍රමුඛ පෙලේ ඇමරිකානු සමාගම් රැසක නියෝජිතයන් සමඟ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ජනාධිපතිවරයාගේ විදේශ ආයෝජන සදහා වන උපදේශක ලෙස කටයුතු කරන හනීෆ් යූසුෆ් මහතා සූම් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී ලංකාවේ ආයෝජනය කිරීම සදහා අදාල සමාගම් වෙත ආරාධනා කර තිබෙන හනීෆ් යූසුෆ් මහතා, දකුණු ආසියානු කලාපයට ඔවුන්ගේ සේවාවන් සම්පාදනය කිරීම සදහා ලංකාව වේදිකාවක් ලෙස භාවිතා කළ හැකි බවද අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සදහා එක්සත් ජනපද වාණිජ මණ්ඩලය පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles