25 C
Colombo
Friday, June 5, 2026

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles