25 C
Colombo
Friday, June 5, 2026

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (25) පස්වරුවේ ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර නිලවරණය වඩාත් තියුණු මුහුණුවරක් ගෙන ඇත්තේ, සභාපති ධුරයට අපේක්ෂකයින් 5 දෙනෙකු ඉදිරිපත් වීමත් සමගයි.

ක්‍රීඩා සංගම් ආරංචිමාර්ග සඳහන් කළේ, පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ඉලක්කයට වෙඩි තැබිමේ සම්මේලනය නියෝජනය කරමින් ශිරන්ත පීරිස් ද මෙම නිලවරණයේදී ඉදිරියෙන් සිටින බවයි.

ක්‍රීඩා සංගම් 28ක සහ ක්‍රිඩක කමිටුවට ජන්ද 2ක් ද සමග ඡන්ද 30 ක් අද ඔලිම්පික් කමිටු නිලවරණයේදි භාවිත කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles