මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් ඊයේ (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් සිදු කළ විරෝධයට එරෙහිව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිදු කළ පැමිණිල්ලකට අදාලව මේ වන විට තලංගම පොලිසීය විසින් සුගීෂ්වර බණ්ඩාරගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තා වෙනවා.

