30.6 C
Colombo
Friday, June 5, 2026

ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අද (29) දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles