නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කන්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර දෙවැනි තරගය අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතයි.
ඒ මහනුවර නිත්තවෙල ක්‍රිඩාංගනයේදීයි.
කණ්ඩායම් දෙක අතර පළමු තරගයෙදී තියුණු තරගයකින් පසු ලකුණු 22-16 ලෙස ශ්‍රී ලංකාව පරාජය වුණා.
මෙම තරග 2න් අනතුරුව ශුරයින්ට ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානය පිරිනැමීමට නියමිතයි.

