25 C
Colombo
Friday, June 5, 2026

මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනපති අනුරගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව තිබෙනවා.

ඒ අනුව, ඊයේ (04) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී අදාළ රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles