ජාතික ගමනාගමන මණ්ඩලයේ ජාතික ජන බලවේග වෘත්තිය සමිතියේ සභාපතිවරයා කාන්තා අපයෝජනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට නාරාහේන්පිට පොලිසියේ ළමා කාන්තා කාරයාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වෘත්තිය සමිතියේ විධායක නිලධාරිනියක විසින් සිදුකළ පැමිණිල්ලකට අදාලව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අනාවරණය වෙනවා.