25 C
Colombo
Friday, June 5, 2026

විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද ඇරඹේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (06) ආරම්භ වනවා.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා මෙලෙස මහජන අදහස් විමසීම සිදුවනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles