ලංගම සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ ඉවත් කිරිමට එරෙහිව ඒකල ලක්දිව ඉංජිනියරින් සේවක පිරිස අද කෑම පැයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
ටොප් නිවුස් අප ඇමතූ එම සේවකයන් පැවසුවේ නව සභාපතිවරයෙක් මේ වන විට පත් කරගෙනද අවසන් බවය.