දිවයින ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සහ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව අවදානයෙන් පසුවිය යුතු බවයි.

