චීනය විසින් අමෙරිකානු තෙල් මිලදී ගැනීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඊයේ (14) බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කර තිබෙනවා.

