බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව හනීෆ් යූසුෆ් මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
මෑතකදී තම ධුරය සම්බන්ධයෙන් පළ වූ විවිධ මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමින්, ඔහු මේ බව දැනුම් දී ඇත.