30.6 C
Colombo
Friday, June 5, 2026

ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 338 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල අද ශ්‍රී ලංකා රුපියල් 338 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 338.0729ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (18) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල ලෙස රුපියල් 334.26ක් ලෙස සටහන් වී තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles