30.6 C
Colombo
Friday, June 5, 2026

ගුවන් මගීන්ට පැය 4කට පෙර පැමිණෙන්නැයි ඉල්ලීමක්

ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට පැය 4කට පෙර පැමිණෙන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

පිවිසුම් මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින නිසයි මෙම ඉල්ලීම සිදු කරන්නේ.

මේ සඳහා කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිත කරන ලෙසද ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා දන්වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles