25 C
Colombo
Friday, June 5, 2026

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන මස මැද සතියේදී

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් සමාජ මාධ්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පළ කරන වාර්තා අසත්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles