30.6 C
Colombo
Friday, June 5, 2026

නවකයින්ට දොරටු විවර කරමින් කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

2026 ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය (Sri Lanka Tour of West Indies 2026) සඳහා වන ටෙස්ට්, එක්දින (ODI) සහ විස්සයි විස්ස (T20I) සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (25) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරග සංචාරය සඳහා ක්‍රිකට් ආකෘති ත්‍රිත්වයෙන්ම තරග ඇතුළත් වන අතර, මුලින්ම එක්දින තරගාවලියද, ඉන් අනතුරුව 20 -20 සහ ටෙස්ට් තරගාවලිද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, එක්දින (ODI) සංචිතය සහ ටෙස්ට් (Test) සංචිතය සඳහා කුසල් මෙන්ඩිස් (නායක), කමිඳු මෙන්ඩිස් (උපනායක) ලෙස නම්කර ඇති අතර, 20 -20 (T20I) සංචිතය සඳහා ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස් (උපනායක) ලෙස නම්කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles