30.6 C
Colombo
Friday, June 5, 2026

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 318.32 ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස අද දින ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය දින කිහිපයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් පැවතුනි.

ඒ අනුව, පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් වශයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles