අද (27) ප.ව. 7.00 සිට හෙට (28) පෙ.ව.7.00 දක්වා පැය 12ක් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

