ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් සාර්ථකව නිමා කර තිබෙනවා.
මෙම ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කිරීමත් සමග ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් අමෙරිකානු ඩොලර් මිලියන 695ක පමණ මුදලක් නිදහස් කිරීමට නියමිතයි.

