25 C
Colombo
Friday, June 5, 2026

මෙරට අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන

විදෙස්ගතව සැඟව සිටින මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 89 දෙනෙකු මේ වනවිට මෙරටට ගෙන්වා ගැනිමට රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, ඔවුන් ඉදිරියේදි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles