සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් දැනෙන ගාණකින් යළිත් ඉහළට
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
නව මිල ගණන් පහත පරිදි වේ,
ලංකා පෙට්‍රල් 92: රු. 434 (+රු. 24)
ලංකා පෙට්‍රල් 95: රු. 495 (+රු. 25)
ලංකා සුදු ඩීසල්: රු. 407 (+රු. 15)
ලංකා සුපිරි ඩීසල්: රු. 478 (+රු. 20)
ලංකා භූමිතෙල්: රු. 285 (+රු. 20)


