30.6 C
Colombo
Friday, June 5, 2026

IPL අවසන් මහා තරගය අද

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පැවැත්වෙනවා.

අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනයේදි පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම පසුගිය 2025 වසරේ ශුරතාවය දිනාගත් අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේ IPL ශුරතාවය දිනා ගැනීමට සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles