30.6 C
Colombo
Friday, June 5, 2026

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් රුමේෂ් තරංග ස්ථාන දෙකක් ඉදිරියට එයි

මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහු මීට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයේයි පසුවුණේ.

මෙය ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයකට ගිය පළමු අවස්ථාව වනවා.

මේ අතර, රුමේෂ් තරංග අද ඉතාලියේදී රෝම ඩයමන් ලීග් මළල ක්‍රීඩා තරගවලියට එක්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles