ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 තරග වටයේ පැවැත්වෙන අවසාන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (26) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.