30 C
Colombo
Tuesday, October 7, 2025

තිස්සමහාරාම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තිස්සමහාරාම, මුතියම්මාන ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් අවුරුදු 58 ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර, පෞද්ගලික ආරාවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles