මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙයි.
අනතුරින් මේවන විට භික්ෂූන් වහන්සේ 8නමක් අපවත්වී තිබේ.