පසුගිය 21 වනදා වැලිගමදී අත්අඩංගුවට ගත් මෝල්දෝවා ජාතිකයා සතුව තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය මෙෆඩ්‍රෝන් නම් මත්ද්‍රව්‍ය බවට රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇත.
මෙම මත්ද්‍රවය අයිස්වලට වඩා දරුණු බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බව දකුණු පළාත භාර ජේෂ්ඨ නිජෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසනවා.
ඒ වගේම මෙම මත්ද්‍රවය මෙරටින් සොයා ගත් පළමු අවස්ථාව බවත් ජේෂ්ඨ නිජෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.