28 C
Colombo
Tuesday, October 7, 2025

කිලිනොච්චියේ නිවසක පිපිරීමක්

කිලිනොච්චියේ තට්ටුවන්කොට්ටි හී අබලන් වූ නිවසක පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

එම නිවසේ කැණීම් කටයුතු සඳහා ගිය පුද්ගලයින් දෙදෙනෙකු තම වැඩ කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදු වී ඇත.

පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles