ව්‍යාජ හැඳුනුම්පතක් සම්බන්ධව චීවරධාරියෙකුට විරුද්ධව කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි දෙකක් මේ වනවිට ලැබී තිබෙනවා.
මෙම චීවරධාරියා ව්‍යාජ හැදුනුම්පතක් වසර දහයක් අඩුකර මියගිය පුද්ගලයකුගේ නමට සාදා ඇති බවත් කාන්තාවක සමග නවාතැන් පලවල්වල ලැගුම් ගැනීම සඳහා මෙම හඳුනුම්පත යොදාගෙන ඇතිි බවත් වංචනික වැඩ සඳහා යොදාගෙන ඇතිදැයි වැඩිදුර විමර්ශනය කරමින් පවතින බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.