30 C
Colombo
Tuesday, October 7, 2025

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු දෙන්න නව දුරකතන අංක කිහිපයක්

අද (03) සිට මහජනතාව වෙත තවත් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ, විශ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා වේ.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්‍, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විශ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ තොරතුරු මහජනතාවට සෘජුවම මෙම අංක ඔස්සේ දැනුම්දීමේ හැකියාව පවතී.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පහත දුරකතන අංක වෙත එම තොරුතුරු ලබා දීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles