30 C
Colombo
Tuesday, October 7, 2025

විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අනිද්දා(06), තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

ඒ, බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහායි.

ඒ අනූව අනිද්දා පෙරවරු 10 ට, තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

තංගල්ල සීනිමෝදරදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා දින 9 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම්, ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles