29 C
Colombo
Tuesday, October 7, 2025

ස්ථානා­ධි­ප­ති­වරු 20ක් ඇතුළු පොලිස් පරී­ක්ෂ­ක­වරු 32කට මාරු­වීම්

පොලිස් ස්ථානා­ධි­ප­ති­වරු 20 දෙ‍ෙනක් ඇතුළු ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­වරු සහ පොලිස් පරී­ක්ෂ­ක­වරු 32දෙනෙක් වහාම ක්‍රියා­ත්මක වන ලෙස ස්ථාන මාරු­කර තිබේ.

පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා විසින් ඊට අදාළ නියෝ­ගය ඊයේ (06) සවස නිකුත් කරනු ලැබීය.

‍ මෙම ස්ථාන මාරු­වීම් හමුවේ පොලිස් ස්ථානා­ධි­පති ධුර දැරූ නිල­ධා­රීන් 10 දෙන­කුට ස්ථානා­ධි­පති ධුර අහිමි වී තිබේ. ස්ථානා­ධි­ප­ති­වරු 10දෙන­කුට නව ස්ථානා­ධි­පති ධුර හිමිව ඇත. එසේම නිල­ධා­රීන් 12දෙන­කුට නව පොලිස් ස්ථාන හිමිව තිබේ. ස්ථාන මාරු­වීම් ලද නිල­ධා­රී­න්ගෙන් 26 දෙනෙක්ම ප්‍රධාන ‍ පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles