ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මාසයේදී ඇමෙරිකා ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 1.1%කින් ඉහළ යාමක් බවයි ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරන්නේ.