අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (09) දිනයේ නිකුත් කර තිබෙනවා.
ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි හරහා එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.