25 C
Colombo
Friday, June 5, 2026

වායුගෝලයේ කැළඹීමක් – ප්‍රදේශ රැසකට අද තද වැසි

වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත් වලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං හා ප්‍රභල අකුණු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles