25 C
Colombo
Friday, June 5, 2026

අනිද්දායින් පසුව වැසි තත්ත්වයේ වැඩිවීමක්

ලබන 21 වැනි දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුව ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles