25 C
Colombo
Friday, June 5, 2026

ඉන්දීය ක්‍රීඩකයිනුත් එන්න හිටිය LPL තරගාවලිය මේ වසරේ නොපැවැත්වේ

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අවලංගු කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2026 පෙබරවාරි – මාර්තු මාසවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වීමේ පුළුල් අවශ්‍යතාව හොඳින් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles